PRICE
Idikada
Posted 4 weeks agoමතුගමට කිට්ටුව නිදහසේ පදිංචියට පිරිසිදු සින්නක්කර පොඩි වත්තක් සමග සුපිරි නිවසක් ඕනෙ අයට මෙන්න.. ඉඩමට ලගාවිය හැකි පාරවල් 2යි... අළුත්ගම මතුගම ප්‍රධාන පාරට 2km මතුගම බදුරලිය ප්‍රධාන පාරට 2යිkm 150m ඉඩමේ ප්‍රමාණය පර්චස් 84යි... නිදන කාමර 3යි/ මැද සාලය /මුලුතැන්ගෙය / අංග සම්පූර්ණ නාන කාමරය....... සම්පූර්ණයෙන් ටයිල් හා වැරන්ඩා ගසා ඇත.. එලියෙ වෙනම මුලුතැන්ගෙය / ගබඩා කාමර/ සේවකයන් සදහා නාන කාමර ඇත.... සුනඛයන් සදහා සෑදූ වෙනම කාමර... CCTV කැමරා ආරක්ෂක පද්ධතිය .... ඉඩම තුල පලතුරු ගස් රාශියක් ඇත ... විශේෂ දේ නම් අක්කර භාගයට වැඩි හොදට නඩත්තු කරනා කුරුදු වගාවේ ආදායම .. මෙය ගෙස්ට් හවුස් එකකට පවා සුදුසු මට්ටමේ ආකාරයට නිර්මාණය කර ඇත.. ඉඩමටම පුළුල් මාර්ග හා සියලු පහසුකම් .. ඉතාමත් සුන්දර නිසංසල පරිසරයක පිහිටා ඇති පිරිසිදු සින්නක්කර ඔප්පු හා ප්ලෑන් සහිත මේ ඉඩමේ මිල...ලක්ෂ 220🛟🛟🛟 හැබැයි මෙහෙම මිල කිව්වට ඉඩම හා ඔප්පු පරීක්ෂා කර බලා මිලෙහි වෙනසක් කරන්න අපි සුදානම්... වැඩි විස්තර සදාහා අමතන්න 0778746186 වට්සඇප් 0712815450