PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoවෝටර් ඩිස්පෙන්සරයක් විකිණීමට ඇත (Water Dispenser for Sale) Brand: Angel Aquaworks තත්ත්වය: මාසයක් පමණක් නිවසේ භාවිත කළ, අලුත්ම තත්ත්වයේ ඇත (100% Good Condition) විශේෂංග: රත් වූ, සාමාන්‍ය සහ සිසිල් ජලය ලබාගත හැකි කරාම 3 (Hot, Normal & Cold) මිල: රු. 35,000/- ස්ථානය: කොට්ටාව, සියඹලාගොඩ අවට අමතන්න: 0771980241 ඇමතුම් පමණක් ලබා දෙන්න)