PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoවැලිවේරිය හේනේගම අවට අංග සම්පූර්ණ නිවසක් විකිණීමට හේනේගම මංසන්ධියට 1km දුරින්. පර්චස් 14 කාමර 4 නාන කාමර 2 සාලය ටයිල් කර ඇත වෙනම දරලිප මුළුතැන්ගෙය අලංකාර වැරන්ඩාව වට තාප්පය සහ ගේට්ටුව ලිං ජලය ටැප් කර ඇත කඩ කාමරයක් සහ ගරාජයක් පදිංචියට සුදුසු අංග සම්පූර්ණ නිවස. මුදල = ලක්ශ 93/= විමසන්න 0705398381(වසන්ත) 0761955807(whatsapp)