Bag for sale
Thumbnail 1
Fashion & Beauty

Bag for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 2 weeks ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

ඔයා කාගෙවත් කොපියක් නොවී කොපි බිහිවෙන විදියෙ brand එකක් වෙන්න.💓👜 Pretty look එකක් තියන Trendy Bags හොයන සුරංගනාවියන්ට ඔන්න Bag Designs ගොඩක් ගෙනවා 🥰🥰 රු.990/- ක් විතරමයි 🧚 Material - Printed Fila 🧚‍♀ Height - 15 inches 🧚 Width - 18 inches හැඩට අරන් යන්න තොග වශයෙන් ලබා ගැනීමේදී විශේෂ වට්ටම් 👜🔴 මෙන්න මේ Cute Bag එක අදම ඔයාගේ කරගන්න 🥰👜 මෙච්චර ලස්සන Rope Handle Bags කලින් දැකලා තියනවාද බලන්නකෝ 🥺 Office අරන් යන්න Class අරන් යන්න පුලුවන්...CR Books 5ක් 6ක් උනත් දාන්න පුලුවන් ...... Printed Fila Material භාවිතා වන නිසා ඉතා දිගු කාලයක් භාවිතා කළ හැක.ජලයට ද ඔරොත්තු දේ 👜👜 දිවයින පුරා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාවද ඇත. ISLANDWIDE COD AVAILABLE 🔴🚚🚚 ඕඩර් කරන්න WHATSAPP MASSAGE එකක් දාන්න 078 5440037

Colombo

Similar To 4+ Items