මේ ගානට ගන්න හිතන්නවත් බැරි watch තුනක්ම
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Fashion & Beauty

මේ ගානට ගන්න හිතන්නවත් බැරි watch තුනක්ම

PRICE

Negotiable

Seller Information

P.M.Nipun Rashmika

Posted 2 weeks ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

මේ ගානට ගන්න හිතන්නවත් බැරි watch තුනක්ම ❤️❤️එකක් ගන්න ගානටම තුනක් ගන්න..❤️❤️ 🌼🌼🌼වෙන තැන්වල එකක් ගන්න ගානටම අපෙන් තුනක්ම ගන්න පුලුවන්. 🌼🌼🌼මේ ඕනම watches තුනක් 1650/-ක් විතරයි. 👉ලස්සනට ඉන්න කැමති ලස්සන කෙල්ලන්ට අලුත්ම අලුත් විලාසිතා එකතුව. 👉ඇඳුමෙ පාටට ගැළපෙන්න පාට පාටින් ඔයාට ඕන විදියට තෝරලා ගන්න. 👉Office එකට, Party එකට ගමනට බිමනට ඕන ඇඳුමකට ගැළපෙන්න තෝරලා ගන්න. 🌹තමන්ගෙ ආදර වන්තියට තෑගි දෙන්නත් නියමයි. 🎀🎀🎀තුනම 1650/-ට. (550*3=1650/-)🎀🎀🎀 ❌මේ මිලට මේ ඩිසයින් වෙන කොහෙන්වත් ගන්න බෑ හොඳේ... ❌ 🌸ඉවර වෙන්න කලින් දැන්ම ඇණවුම් කරන්න. 👉ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය සමඟ අවශ්‍ය ඩිසයින් තුන එක්ක අපිට whatsapp massage එකක් දාන්න. Whatsapp - 075 80 88 787 🎀භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න. (COD) 🎀දිවයිනේ ඕනෑම තැනකට ගෙන්ව ගන්න පුලුවන්. 🎀Delivery ගාස්තු රු. 250/-ක් විතරයි. ⭕️මෙම මිල ගණන් අයිතම තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා පමණයි. 🤝වසර 08ක පාරිභෝගික විශ්වාසය දිනූ CG Lanka වෙතින් පමණයි. 👍 සැ:යු:- ඔබ ඇණවුම් කර බාර නොගන්නා භාණ්ඩ වෙනුවෙන් අපගේ ආයතනයට යම් පිරිවැයක් දැරීමට සිදුවන බැවින් අවශ්‍ය නම් පමණක් භාණ්ඩ ඇණවුම් කිරීමට කාරුණික වන්න

Kadawatha

Similar To 4+ Items