PRICE
P.M.Nipun Rashmika
Posted 3 weeks ago💐කැමති පාටකින් - ඕන size එකකින් - ලස්සන design දෙකකින්👗👚 🥰ඔයාට ඕන ඩිසයින් එකෙන් ඔයා කැමති පාටකින් ඔයාගෙ size එකට හරියන විදියට ගන්න පුළුවන්.🤟 🦋ඒ කියන්නෙ මේ ඩිසයින් දෙකෙන් ඔයා කැමති එකෙන් ඔයා කැමති පාටක් තියෙනවනං ඒ විදියට ගන්න පුළුවන්. මෙතන නැති පාටක් උනත් ඔයා කැමති පාටක් තියෙනවනං ඒකෙන් ගන්න පුළුවන්🦋 XS/S/M/L/XL/2XL/3XL/4XL/5XL/6XL මේ ඕනම size එකක් තියෙනවා. ( fabric - mazza ) 😎හැමදාම වගේ හැමෝටම වඩා අඩුවෙන් දැන් CG Lanka අපෙන් ගන්න පුළුවන්. 🌷මිල රු.2199/- ක් විතරයි. 🌷දිවයිනේ ඕනම තැනකට delivery කරන්න පුළුවන්. 🌷Delivery ගාස්තු රු.300/-යි. භාණ්ඩ ලැබුනට පස්සෙ මුදල් ගෙවන්න. ( Cash on delivery - COD ) 📞ඇණවුම් කිරීමට ඔයාගෙ නම, ලිපිනය සමඟ දුරකථන අංක දෙකක් එක්ක අපිට whatsapp කරන්න. Whatsapp - 075 80 88 787 සැ:යු:- ඔබ ඇණවුම් කර බාර නොගන්නා භාණ්ඩ වෙනුවෙන් අප ආයතනයට යම්කිසි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් අවශ්‍ය නම් පමණක් ඇණවුම් කිරීමට කාරුණික වන්න.