Land for sale
Thumbnail 1
Property

Land for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 5 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

🌴 ගලේවෙල - බෙලිගමුවෙන් වටිනා පොල් ඉඩමක් විකිණීමට! 🌴 🏡 අක්කර 1ක තැනිතලා ඉඩමක් 📍 අනුරාධපුර – කොළඹ (A9) ප්‍රධාන පාරට මීටර් 50ක් පමණ දුරින්. ✅ සින්නක්කර ඔප්පු ✅ අඩි 10–20 පළල ප්‍රවේශ මාර්ගය ✅ විදුලිය හා ජල පහසුකම් ඇත ✅ නිවාස ඉදිකිරීමට, ව්‍යාපාරයකට හෝ දිගුකාලීන ආයෝජනයකට ඉතා සුදුසුයි ✅ පොල් වගාවටද ඉතා හොඳ ඉඩමක් 🌴 ලොකු පොල් ගස් 20ක් 🌱 පොඩි පොල් පැල 70ක් 🥥 දැනට එක් වාරයකට පොල් ගෙඩි 300ක් පමණ ලබාගත හැක. 💎 ප්‍රධාන පාරට ඉතා ආසන්න, අනාගතයේ වටිනාකම තවත් ඉහළ යා හැකි ආයෝජනයක්! 💰 ඉල්ලන මිල: රු. 18,000,000 (ලක්ෂ 180) 🤝 මිල සාකච්ඡා කළ හැක. 📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න / WhatsApp පණිවිඩයක් එවන්න. 0741816032 #පොල්ඉඩම් #coconutland #highlightseveryone

Galewela

Similar To 4+ Items