සුඛෝපභෝගි නව නිවස විකිණීමට
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Property

සුඛෝපභෝගි නව නිවස විකිණීමට

PRICE

LKR 33,000,000.00

Seller Information

Harshana Sandaruwan

Posted 3 months ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

සුඛෝපභෝගි නව නිවස විකිණීමට . කුරුණෑගල, මල්කඩුවාව, බමුණාවල. කොළඹ 5 ප්‍රධාන මාර්ගයට විව්ර්තයි. නිදන කාමර 5 (සේවක කාමරයද ඇතුළුව) , නාන කාමර 2ක්. බාහිර සේවක වැසිකිලි, සේදුම් ස්ථානයක් සහ ගබඩා කාමරය. නල ජලය සහ ෆිල්ටර් ද සහිත ලිං ජලය . වාහන දෙකක් සදහා සෑදූ බාහිර ගරාජය. ගරාජයට යාබද ඩිස්පෙන්සරි කාමරය. විශාල ඉඩක් ඉදිරි පස සිටින සේ සකසන ලද ගෙවත්ත. සතරවටින් තාප්ප බැද CCTV කැමරා සවිකර ඇත. දරුවන්ට ඉතාම සුරක්ෂිතව පාසල් බස් රථ කරා යාමේ හැකියාව . 20 perch. 33 million ( Negotiable ) 0094772847210 0094716625522 (Whatsapp only)

කුරුණෑගල, මල්කඩුවාව, බමුණාවල. කොළඹ 5 ප්‍රධාන මාර්ගයට විව්ර්තයි

Similar To 4+ Items