PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 6 days ago📍 කුරුණෑගල විල්බාව පර්චස් 12ක් සමඟ නිවසක් ඉක්මනින් විකිණීමට ✅ කුරුණෑගල නගරයට කි.මී. 3.5 පමණයි 🏫 ලයිසියම් පාසලට මීටර් 500 📜 සින්නක්කර පිරිසිදු ඔප්පු 💰 මිල – ලක්ෂ 37/- පමණයි මෙවැනි මිලකට මෙවැනි ස්ථානයක නිවසක් ලැබෙන්නේ කලාතුරකින්. පදිංචියටත්, ආයෝජනයකටත් ඉතා සුදුසු වටිනා දේපළක්. 📞 ගැනුම්කරුවන් පමණක් සම්බන්ධ වන්න. 📲 WhatsApp / Call: 076 373 9244