PRICE
chamindadewapriya16@gmail.com
Posted 2 weeks agoFoton Ollin (අඩි 12 හමාර ) නිශ්පාදිත 2012 රෙජිස්ටර් 2013 බෑන්ඩ් නිව් තත්වයෙන් ඇත තවම දුවා ඇත්තේ 9000km (නව දහසක්) පමනයි 4JB1 එන්ජිම AC / පවර් ස්ටියරින් ආපු ඔරිජිනල් ටයර් 6 ස්පෙයාර් වීල් එක පාවිච්චි කරල වත් නෑ පලමු අයිති කරු තට්ටුව ඔරිජිනල් ආපු විදියටම තියනවා සුපිරිම ලොරියක් සොයන්නෙකුට 39/90 මහනුවර 0770532591