PRICE
P.M.Nipun Rashmika
Posted 1 week agoහායි හායි......💗 මතකද ඉතින් ඔයාලට මාව... දිග නිවාඩුවක් අරගෙන ඔන්න මම ආයෙත් ආවා ටිකක් අළුත් වෙලා.. අවුරුදු 10ට අඩු පුංචි පැංචියන්ට පැංචොන්ට ලස්සන ලස්සන සුකුරුත්තං ඇඳුම් අන්දවන්න කැමති අම්මලා ඔක්කෝමලම ඔන්න දැන්මම අපේ page එක follow කරලා තියාගන්න ✨✅ 🌹අකුරු කියවන්න 🌹ඉඳුල් කටගෑමේ නැකතට 🌹පෙරපාසල් දරුවන්ගේ විශේෂ අවස්ථාවලට 🌹party සහ photo shoots සඳහා customizable frocks ඔයාලට මගෙන් ගන්න පුළුවන්... Order එකක් place කරන්න අදම අපිට WhatsApp message එකක් එවන්න.....👇 077 676 2369 Island wide delivery 400/= Cash on delivery available ✅ BANK DEPOSITS/ ONLINE TRANSFERS accepted