PRICE
P.M.Nipun Rashmika
Posted 1 week agoහායි හායි......💗 මතකද ඉතින් ඔයාලට මාව... දිග නිවාඩුවක් අරගෙන ඔන්න මම ආයෙත් ආවා ටිකක් අළුත් වෙලා.. දැං ඔයාලට කලින් වගේම මගෙන් ඔයාලගෙ බබාලට ලස්සනම ලස්සන කරගන්න පුළුවන්....🤗💞 අවුරුදු 10ට අඩු පුංචි පැංචියන්ට පැංචොන්ට ලස්සන ලස්සන සුකුරුත්තං ඇඳුම් අන්දවන්න කැමති අම්මලා ඔක්කෝමලම ඔන්න දැන්මම අපේ page එක follow කරලා තියාගන්න ✨✅ 🌹අකුරු කියවන්න 🌹ඉඳුල් කටගෑමේ නැකතට 🌹පෙරපාසල් දරුවන්ගේ විශේෂ අවස්ථාවලට 🌹party සහ photo shoots සඳහා customizable frocks ඔයාලට මගෙන් ගන්න පුළුවන්... Order එකක් place කරන්න අදම අපිට WhatsApp message එකක් එවන්න.....👇 077 676 2369 Island wide delivery 400/= Cash on delivery available ✅ BANK DEPOSITS/ ONLINE TRANSFERS accepted