PRICE
chamindadewapriya16@gmail.com
Posted 1 week agoමූලික ගෙවීම 125000 පදින්න ගන්න කෙනෙකුට හොදම එකක් 🫵 ඔර්ජින ටැන්කි. ටයර් දෙකම හොදයි ❤️ ඔර්ජිනල්. ප්ලේන්ට් 🥳🥳 අලුත් බැට්‍රි ❤️ 41000km අඩුපාඩු නැත.. යතුරු පැදිය පරික්ශාකර මිල ගනන් සකච්චාකරගත හැක.. ෆීනැස් පහසුකම්. එවෙලේම් (එක ඇප කරුවකු පමනි) හෙට්ටිපොල .පඩුවස්නුවර 0768119056:/0771736855 ❤️