PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 5 days agoසාලය, කාමර දෙකක්, මුළුතැන්ගෙය සහ නාන කාමරය සහිත නිවසක් විකිණීමට ඇත. පර්. 10.79 කි. ඊට අමතරව පාරට වෙන් වූ අඩි 60 කින් අඩි 40 ක් ද නිවසට අයිති වේ. ( එම ඉඩමෙහි කුලියට දීමට කාමර තුනක් ද සාදා ඇත ). ඒකල ගුවන් හමුදා කඳවුර අසල. බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි. මිල ලක්ෂ 130 කි. (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) 076-5465851