House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 3 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

🔴අතුරුගිරිය මුල්ලේගම පාරට මුහුණලා තිබෙන පර්චස් 11.02 අඩක් වැඩ නිම කරන ලද දැනට පදිංචි වී සිටින තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට.🔴 ⭐️මෙම ගොඩනැගිල්ල කපරාරු කර නොමැත. ⭐️නිවසකට හෝ කාර්යාලයකට ව්‍යාපාරයකට ගබඩාවකට වඩාත් සුදුසුයි. 🔅අතුරුගිරියට 4.5km 🔅හෝමාගමට 5km 🔅හබරකඩට 3km 🔅697 ප්‍රධාන මාර්ගයට 1/2 🔅698 ප්‍රධාන මාර්ගයට 150m ⭐️මෙම ගොඩනැගිල්ලේ බිම් මහල කඩ කාමරයක් සහ නිදන කාමර දෙකයි සාලයක් කුඩා මුළුතැන් ගෙය බාත් රෑම් එක ⭐️දෙවන මහල වර්ග අඩි 1200 සම්පූර්ණ හෝල් එක තෙවන මහල විශාල ප්‍රමාණයේ නිදන කාමර තුනයි සාලය කෑම කාමරය මුළුතැන් ගෙය බාත් රෑම් එක 🛑බ්‍රෝකර් සහායද අවශ්‍යයි.(3%) දෙනු ලැබේ. 🛑මිල ලක්ෂ 155(මිල ගනන් සාකච්ඡා කර ගත හැක) 🛑වැඩි විස්තර සඳහා අමතන්න (0716216119)

Athurugiriya

Similar To 4+ Items