PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days ago❤🔥 කුරුණෑගල නගරයට විනාඩි 20න් පචස් 40ක් සින්නකර ඔප්පු 🌳 යද්දෙස්සා ගල සමග කදුවැටිය මනරම්ව දර්ශනය වේ ඉඩමට පිටිපසින් සුන්දර වෙල් යායක් 🌳 පචස් එක ලක්සයයි කියයන්නේ වෙනසක් කරලා දෙනවා මුලින්ම සම්පුරන වටිනාකමෙන් බාගයක් දිලා අවුරුද්දක් තුල පොලි නොමැතිව මාසිකව වාරික වසයෙන් ගෙවාගෙන යාමට උවද ගත හැක 🌳 කුරුණෑගල තිත්තවැල්ල හාරහා ගොනගම බස් පාරේ බස් පාරට මිටර් 300යි ඉඩම ලගින්ම විදුලිය ටැප් ජලය ටෙලිකොම් ලයින් 🌳 අඩි 25ක් පමන පලල පාර ඉඩමටම බස් පාරවල් දෙකකින් ඉඩමට පිවිසිය හැක 🌳 සුන්දර මනරම් පරිසරයක පිහිටි මෙම ඉඩම ඔබේ සිහින නිවස හදාගන්න සුපිරි තැනක් ඇවිල්ලාම බලන්න ආස හිතෙයි 🆑 අමතන්න 0711907625 බොකර්වරු අනවශ්‍යයි