PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoLANCER CS1 2009 Brandnew මුදල් අවශ්‍ය තාවයක් මත ඉක්මනින් විකිණීමට❗️ තුන්වෙනි අයිතිකරු(මගේ නමට තියෙන්නේ)🗒️ 137000km ඔරිජිනල්ම පැදල තියෙන්නේ🔥 අවුරුදු 7 කට වඩා පරිස්සමෙන් පාවිච්චි කරන වාහනේ🥰 ඔරිජිනල් කම්පැනියෙන් ආපු තත්වයේම තියනවා✨ පේන්ට් එක හා එන්ජින් රූම් / ඩිකි රූම් 💯 හොදම තත්වයේ තියනවා⚠️ ලගදි Full service එකකුත් කරලා තියෙන්නේ... හදන්න කරන්න කිසිම අඩුපාඩුවක් නෑ⚠️ ෆිනෑන්ස් එකම ලක්ෂ 55 ක් වගේ ගන්න පුලුවන්😁... අතින් ලක්ෂ 6 ක් වගේ තිබ්බොත් ෆිනැන්ස් එකක් දාල ගන්නත් පුලුවන්😌 වැඩි විස්තර සදහා 0710518042☎️ (Whatsapp)0710518042☎️