PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoBajaj Discover 125CC බයිසිකලය විකිණීමට ඇත] වර්ගය: Bajaj Discover 125CC (SP BDY-0465) එන්ජින් ධාරිතාව: 124.6 CC අතට අවශ්‍ය ගණන: රු. 200,000/- (ලක්ෂ 2යි) ෆයිනන්ස් ආයතනය: AMF. Lb FINANCE ඉදිරියට ගෙවීමට ඇති වාරික: වාරික 29ක් (මාසික වාරිකය රු. 14,500/-) ලොකේෂන් එක: කුරුණෑගල තත්ත්වය: අලුත් බැටරිය දමා ඇත. ඉස්සරහ ටයර් එක අලුතෙන් දමා ඇත. පිටිපස්සේ ටයර් එක දමා මාස 3ක් පමණ වේ. බයිසිකලයේ යම් අඩුපාඩුවක් තිබුණොත් අලුතෙන්ම සාදා දෙනු ලැබේ. සටහන: ගෙවාගෙන යාම සඳහා විශ්වාසදායක අයෙකුට පමණක් ලබා දෙනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න: [0773778481 Location Kurunegala