House for rent
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Property

House for rent

PRICE

Negotiable

Seller Information

Nimesha sewwandi

Posted 3 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

බත්තරමුල්ල ප්‍රධාන පාරට ඉතාම ආසන්නයේ (සෙත්සිරිපාය, ඉසුරුපාය සහ සියලුම බැංකු සුපිරි වෙලදසැල් වලට ඉතාම පහසුවෙන් යාමට හැකි දුරින්) ඇති කාමර 3 නිවස කුලියට දීමට ඇත. සාලයක්, කෑම කාමරයක් සහ නානකාමරයකින් සමන්විතය. ගෘහ භාන්ඩ රහිතයි.වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. CCTV සහිතයි. මාසික කුලිය 95,000කි. මාස 3ක අත්තිකාරම් අවශ්‍යයි. මිල අඩු කර සාකච්ඡා කරගත හැකියි. බ්‍රෝකර්වරු අවශ්‍ය නැත. අයිතිකරුවන් වත්තේ සිටින අතර සුරතල් සතුන්ට කැමති අය විතරක් විය යුතුයි.වැඩිදුර තොරතුරු සදහා මේ අංකයට කතාකරන්න. 0711696634

Battaramulla

Similar To 4+ Items