PRICE
Nimesha sewwandi
Posted 3 days ago🌸🌷 තෝරාගන්නා මොස්තරය අනුව අලංකාර කෘතිම නියපොතු 24 ක් ලැබන අතර එය විවිධ ප්‍රමාණවලින් දැන් අපගෙන් ලබා ගන්න පුලුවන්. 💅 සෑම ඇඟිල්ලකටම ගැලපෙන සුදුසු ප්‍රමාණය තෝරා ගැනීමට එමගිත් තවත් පහසු වෙනවා. 💅 රූපලාවණ්‍යාගාරයේ මිල අධික ඇක්‍රිලික් / ජෙල් නිය සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් 💯 මේම නියපොතු සාදා ඇත්තේ නිය හෝ ශරීරයට හානියක් නොවන පරිදි 100% ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ද්‍රව්‍යයක් වන උසස් තත්ත්වයේ ABS ද්‍රව්‍ය වලින් 💦 🏊♀️ නිය භාවිත කල පසු ස්නානය හෝ පිහිනීමද පහසුවෙන් කරන්නට පුලුවන් ♻️ නැවත නැවතත් භාවිත කල හැකි අතර අමතරව කිසිදු වියදමක් කිරීමට සිදු වන්නේ නැහැ. 📦 භාණ්ඩ ලැබූන පසු මුදල් ගෙවන්න පුලුවන් වගේම ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු වෙනවා. 🚚 වැඩ කරන දින 2-3 ක් ඇතුළත බෙදා හැරීම සිදු වෙනවා. Price - 1290/- ✅ We Accept - Cash on delivery / Bank transfer/ Koko Payments