PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days agoහොරණින් අලුතින් වැඩ නිමකල පදිංචි නොවූ නිවස පර්චස් 10.5 ඉඩම වටාම තාප්පය සියලුම රජයේ අනුමැතීන් සමග කාමර 3 බාත් රූම් 2 ඇතුලත හා පිටත මුලුතැන් ගෙවල් 2 නිමකල ගෙමිදුල ෆිනිශින් වහල හොරණට 3Km, පොකුනුවිටට 3.5 Km බණ්ඩාරගමට , ගැලනිගම අදිවේගී හුවමාරුවට විනාඩි 10. ප්‍රදාන පාසල්, රෝහල් අතලග මිල ලක්ශ 160 0773910598 /0770729797 සුරංග