PRICE
P.M.Nipun Rashmika
Posted 2 weeks ago🌳🌳 කුරැණැගල තෝරයාය නාරම්මල පාර එම පාර නැවත වැල්ලවට යා හැක 🌳 පර්චස් 53 ක් සහ නිවස පාවිච්චි නැත 🌳 කාමර 3/ සාලය සිව්ලිම් සහිත /මුලුතැන්ගෙය / ළිඳක් සහිතයි 🌳 පොල් / දෙල් ගස් 2 ක්/ පුවක් /අඹ ♦️ තැනිතලා ඉඩම / ඉඩමේ සිට කාපට් පාරට m 50 යි කුරැණැගල දබුලු පාරට ද ඉතාමත්ව ආසන්නව ♦️ නිවස පාවිච්චියට ගැනීමට නම් අලුතින් ප්‍රලේන්ට් කර ගන්න පමණයි තිබෙන්නේ ♦️ මිල සඳහන් කරන්නේ පර්චස් 53 ට පමණයි පර්චසයක මිල ලක්ස 2 ක් වන අතර ඉතාමත් අඩු මිලකට විකිණීමට තීරණය කර ඇත ලක්ස 75 යි එම මිලත් පහලට සින්නක්කර ඔප්පු සහිතයි 🙏 ගැනුම්කරැවන් පමනක් අමතන්න 0702793445 whattsapp or normal #surajpropaty #propartyindore #srilankalandsale #kandy #colombo #colombolandsale #propaty #kuwaitapi #propertyinvestment