PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoHero Maestro Edge 2019 First Owner BIP - XXXX Manufacture year - 2019 Registered year - 2020 Low Mileage - 33776km + Engine💯 All sensors Working💯 Full Service Done👍 New Engine Oil✅ New Oil Seal✅ New Spark Plug✅ New Air Filter✅ Front Tyre - 90% Back Tyre - 50% No Finance❌ දුම් වාර්තා ඇතුළුව සියලු ලියකියවිලි හා පොත්පත් ඇත.✅ Location Rathnapura කැමති විදිහකට check කරල බලල ගන්න. අලුත් seat cover එකක් දාල තියෙන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ බයික් එක දෙපැත්තෙ යට plastic body එක පොඩ්ඩක් damage. වෙන අවුලක් නෑ. බයික් එක ලිස්සල වැටුන වැස්සෙ වංගුවක යද්දි. එදා ඉදන් speed meter එක හරියට වැඩ නෑ. එච්චරයි අවුලකට තියෙන්නෙ. කලින් 380කට බයික් එක දාල තිබ්බෙ මේ කේස් ටික නිසා අඩු කරල 3කට දෙනවා. service කරල තියෙන්නෙ. Finance දෙන්නෙ නෑ එකපාර ගෙවල අරන් යන්න. Price - Rs.300,000 Serious Buyers Only👍