PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day ago🚨 Google Pixel 7 Pro ඉක්මනින් විකිණීමට 🚨 Specs:128GB / 12GB RAM (අවුරුදු 1.5ක් පාවිච්චි කළ) Display: අලුතින් දැමූ OLED Display (තව මාස 3ක Warranty ඇත) Includes: Full Set Box + Original 30W Charger + Free Back Cover ⛔Note: Fingerprint වැඩ නැත (Face Unlock & PIN වැඩ) Price: රු. 40,000/=( phone+ charger) රු. 35,000/=( phone only) ⛔ගණන් කතා කරගත හැක ⛔cash only. Call / DM: 075 648 2742