PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 6 days agoමිට්සුබිෂි ලාන්සර් ෆ්ලැට් ලයිට් - 1978/82 ඔරිජිනල් පොත්පත් ,ලියකියවිලි සම්පූර්ණයි. (ලියාපදිංචි අයිතිකරු සතු) ලයිසන් ඉන්සූරන්ස් 2027 දක්වා. ඔරියන් එන්ජින් - 1200cc,ගියර් 4. අලුත් ටයර් 4 සහ බැටරි (45Amp) එන්ජින් ගියර් බොක්ස් ඉතාම හොඳයි. සියලු මීටර්,ලයිට්,ඉන්ඩිකේටර් වැඩ. සුපිරි ස්මූත් රනින්,ඩිස්ක් බ්‍රේක්. දිරුම් නැත,ඉන්ටීරියල් හොඳ මට්ටමේ. නිකල් බීඩින් ඇත,එන්ජින් රූම් සුපිරි. පාවිච්චියට හොඳ කාරයක් සොයන්නෙකුට. දුර ධාවනයටද හොඳ වාහනයකි. මිල - 7.95/= මිලට වටිනා අවශ්‍යම සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.. 0776233190 (Calls only) Location - මාතලේ ,පලාපත්වල..