PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days agoමිහින්තලේ මිස්සක මාවත ගෙවල් 20 තුන්වන පටුමගෙහි කාපට් මාර්ගයේ සිට මිටර් 100 දුරින් පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත .. විශාල කාමර දෙකක් මුලුතැන්ගෙය ඇතුලත බාත්රූම් එක .එළියෙන්ද වැසිකිළික් ඇත.සමිපුර්ණ නිවසට සිවිලිම ගසා ඇත . එළියෙන් වැඩ අවසන් අදියරේ ඇති කාමරයක් සාලය සදහා අත්තිවාරමි දමා ඇත . තැඹිලි ගසක්.පොල් ගස් හතරක්.වෙරළු ගස් එකක්.දොඩම් ගස් එකක්.අඹ ගස්.කොස් ගස්.ජමිබු.අනෝදා.... ජල,විදුලිය ඉඩමට ලබා ගෙන ඇත .. ලක්ෂ 45 ☎️ 077-2507443 Watsap& Normal ඉතා ඉක්මනින් විකිණීමට