PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day agoGamapaha Radawana Nagushndiya alutin idikarana lada sundar niwsak ikmanin vikinimata ඉඩම් ප්‍රමාණය: පර්චස් 10 📌 ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය 📌 පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය 📌නිදන කාමර 03 📌නාන කාමර 01 📌සාලය 📌 වොශින් මැශින් සහ කබ්ඩ් සදහා අවකාශය 📌 නිස්කලංක සහ සාමකාමී පරිසරයක් පිහිටා ඇත 📌 විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත 📌සියලු පාසල් වලට ඉතා ආසන්නයෙන්) , සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව ♦️ අනුමත ප්ලෑන් හා නිරවුල් ලියකියවිලි.. lon ok ♦️ ගේට්ටුව සහ මුළු ඉඩම වටා තාප්පයක් සහිතයි. ♦️ වාහන නැවතීමේ පහසුකම ♦️ස්වාභාවික ආපදා නොමැති පරිසරයක පිහිටා ඇත. 225 kiridiwela colombo bus parata mitara 700 204/202/2 Gamapaha pugoda bus parata mitara 700 Laks 77/50 ( මිල ගණන් තවදුරටත් සාකච්ඡා කල හැක ) දුරකථන අංකය 0770819016