PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days agoපර්චස් 112 සින්නක්කර ඉඩම විකිණීමට වැල්ලවාය ඇල්ල පාරේ රන්දෙනිය වසමට අයත් 4 කණුව ආසන්නයේ, තැනිතලා ඉඩමකි. රන්දෙණිය හංදියට 1km පමණ දුරින් ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට (25m) වැල්ලවාය නගරයට 6.5km ඇල්ල සංචාරක පුරවරයට 20km මනරම් සෞම්‍ය පරිසරයක පිහිටා ඇත. නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමකි. පර්චස් එකක් රු ලක්ෂයයි කොටස් කර ලබා දිය හැකිය. අමතන්න 0702585237