PRICE
Nimesha sewwandi
Posted 6 days agoගෑනු ළමයින්ට පමණක් සිටිය හැකි බොඩින් කාමර 02 ක් කඩුවෙලින් තිබේ. එක කමරයක දෙදෙනකුට සිටිය හැකිය මුදල රු.20000.00 ක් වේ. අනෙක් කාමරයේ එක් අයෙකුට සිටිය හැකිය රු.15000.00 ක් වේ. මුදලකතාකරලා පොඩි වෙනසක්කර ගත හැකිය. 0753634557