PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days agoකලුතර නගරයේ .....සියලුම පහසුකම් සහිතව...වැදගත් ආරක්ශිත පරිසරයක.... සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න.... "ලක්ශ 90 / Negotioble" අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ... වැඩි විස්තර සදහා අමතන්න.. නිවස බැලීමට වෙලාවක් වෙන්කරවා ගන්න .... කලුතර පලාතොට පාරෙන් පන්විල නගරයට 3.5 km දුරින් පර්චස් 10 තට්ටු දෙකේ නිවසක් විකිණීමට 90% වැඩ අවසන් කර ඇත...අඩි 20 පාර... බස් පාරට 150 මිටර්.... විදුලිය නළ ජලය පහසුකම් ......සින්නක්කර ඔප්පු .......වැදගත් නිස්කලන්ක පරිසරය.... වාහන 03 නැවත්විමේ පහසුකම් ... ප්‍රදාන පාසල් වලට විනාඩි 10 න් දොඩන්ගොඩ අදිවෙගී පිවිසීමට විනාඩි 25 න් නාගොඩ රොහලට විනාඩි 15 න් පර්චස් 10 නිදන කාමර 02 යි නාන කාමර 01 යි "ලක්ශ 90 / Negotioble" අත්පිට මුදලට මිල ගනන් සාකච්ඡා කර ගත හැක ... වැඩි විස්තර සදහා 0752914331 අමතන්න..