PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 5 days agoකුරුනෑගල වැල්ලව නගරයෙන්ම පදින්චියට අංග සම්පුර්න නිවස විකිණීමට.. වැල්ලව පොලිසිය ට 100m ක් දුරින්, කපට් අතිරු පුලුල් මර්ග, දුම්රිය ස්ථානය ,රොහල, ජාතික පාසැල්,බැංකු, හා සියලු නගරික පහසුකම් පයින් යන දුරින් . 4 bed rooms,sitting area,dining room,kitchen,2 bath rooms and car porch. ඉඩම තුන් පැත්තකට තාප්පය ද.එක් පැත්තට කම්බි වැට ද , 23.35perches ඉඩම. නිවස වටා හොදින් ඉඩ කඩ ඇත. විශාල ලිද ක් ද සහිතයි . සින්නක්කර ඔප්පු.පලමු පන්තියෙ බිම් සවිය සහතිකයද ඇත.. බැංකු ණය සදහා ද ලියකියවිලි ඇත. ඉඩමෙ සැලැස්ම ප්‍රාදේශිය සබාවෙ අනුමැතිය සමග.මිල ගනන් සකච්චා කළ හැක. 0774629151 අංකයට අමතන්න..(වැඩි විස්තර සදහා)