PRICE
Nimesha sewwandi
Posted 2 days agoහෝමාගම නගරයේ හයිලෙවල් පාරට මීටර් 50ක් දුරින් පිරිමි අය සඳහා කාමර 2ක් කුලියට දීමට 0718739205 වෙන වෙනම බාත්රූම් 2ක් ඇත තනි පුද්ගලයෙකුට කාමරයක් සඳහා මාසික කුලිය 22,000. නිස්කලංක වටපිටාවක පිහිටා ඇත. කෑම ගැනීමට හා පාඩම් කිරීමට වෙනම කාමරයක් ඇත. බයික් නැවැත්වීමට පහසුකම් ඇත.