Land for sale
Thumbnail 1
Property

Land for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 6 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය නගරයට ආසන්නව වටිනා නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත . 🔵 නිවසේ සිට පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට ඇත්තේ 800M ට ආසන්න අවම දුරක් වේ. 🔵 පදිංචියට හෝ වෙනත් වටිනා ආයෝජනයක් සදහා වඩාත් සුදුසු පරිසරයක පිහිටි වටිනා නිවසක් . ◻️නිදන කාමර - 5 ◻️සාලය ◻️මුළුතැන්ගෙය ( අමතර මුළුතැන්ගෙයක් සහිතයි ) ◻️පැන්ට්‍රිය ◻️කෑම කාමරය ◻️පිටත නාන ස්ථානය 🔵 නිවසේ සිට රජයේ පාසල් , ඉන්ධන පිරවුම්හල් , සුපිරි වෙළෙඳසැල් හා වෙනත් අවශ්‍යතාවයන් පහසුවෙන් සපුරාගත හැක . 🔵 ජල හා විදුලි පහසුකම් සහිතයි . 🔵 ඉඩමට පිවිසීම සදහා පුළුල් මාර්ග පද්ධතියක් සහිතයි . 🔵 නිරවුල් සින්නක්කර ඔප්පුවලින් සමන්විතයි . පර්චස් - 30 ( මිල ගණන් සාකච්ඡා කරගත හැක ) ☎️ Contact Number +94 71 649 1481

Kurunegala

Similar To 4+ Items