Room for rent
Thumbnail 1
Thumbnail 2
Property

Room for rent

PRICE

LKR 12,500.00

Seller Information

Nimesha sewwandi

Posted 4 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

කිරිබත්ගොඩ අළුතින් නවීකරණය කරන ලද නිවසක ගැහැණු ළමයින් 5 දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ඇත. ➤ කිරිබත්ගොඩ නගරයට පයින් යා හැකි දුර - 500m ➤ නිවස අසලට පැමිණෙන කාර්යාල ප්‍රවාහන සේවා ➤ වැදගත් නේවාසික පරිසරය ➤ රෙදි සේදීමේ යන්ත්‍රය, ශීතකරණය, විදුලි පංකා වැනි උපකරණ සපයා ඇත ➤ සුවපහසු ලේයර් 5 අළුත්ම Arpico Hybrid මෙට්ට සහිත තේක්ක ඇඳවල් ➤ ආහාර පිසීමේ පහසුකම් සහිත මුළුතැන්ගෙය ➤ CCTV ආරක්ෂණ පද්ධතිය ➤ Free Wi-Fi ➤ මාසික කුලිය 12,500 ➤ මූලික තැන්පතු මුදල 12,500 ➤ අවශ්‍ය නම් තනි කාමර වශයෙන් වුවද ලබා ගත හැක ➤ විදුලි සහ ජල බිල්පත් නේවාසිකයන් අතර බෙදී යයි වැඩි විස්තර සඳහා අමතන්න - 0️⃣7️⃣7️⃣5️⃣5️⃣7️⃣0️⃣4️⃣5️⃣1️⃣ ------------------------ A newly renovated house in Kiribathgoda offers accommodation for up to 5 female tenants. ➤ Within walking distance of Kiribathgoda town (500 m) ➤ Office transport pick up and drop off points within 100m ➤ Quiet and respectable residential environment ➤ Facilities provided include a washing machine, refrigerator and fans ➤ Teak beds with comfortable 5-layer brand new Arpico Hybrid mattresses ➤ Kitchen with cooking facilities available ➤ CCTV surveillance system ➤ Free Wi-Fi ➤ Monthly rent: Rs. 12,500 ➤ Key money: Rs. 12,500 ➤ Individual rooms can also be arranged if required ➤ Electricity and water bills are to be shared among the tenants Contact for more details - 0️⃣7️⃣7️⃣5️⃣5️⃣7️⃣0️⃣4️⃣5️⃣1️⃣

Kiribathgoda

Similar To 4+ Items