PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day ago🏝️✨ වාද්දූවෙන් පදිංචියටත් ආයෝජනයටත් වටිනා Antique House එකක් දැන් ඔබේම කරගන්න! 🏡 📍 වාද්දූව නගරයට හා ගාලු පාරට මීටර් 500ක් පමණයි. 🌅 වාද්දූව වෙරළට කිලෝමීටර් 1යි. ⭐️ පර්චස් 25 💰 මිල ලක්ෂ 190/- පමණයි 🏠 නිදන කාමර 4 🚿 බාත්රූම් 2 🛋️ විශාල සාලය 🍽️ මුළුතැන්ගෙය 🌴 පොල් ගස් 7 🪵 බුරුත ගසක් 🥭 අඹ ගස 🍋 නාරං ගස 🚗 අඩි 15ක ප්‍රවේශ මාර්ගය 💯 නිරවුල් සින්නක්කර ඔප්පු 🚰 නල ජලය | ⚡ විදුලිය 🔐 වට තාප්ප හා ගේට්ටු 🔊 ඉතා ඉක්මනින් විකිණීමට ඇති බැවින්, ගැණුම්කරුවන් පමණක් අමතන්න! 🆔 Ref: KK-13407 📞 Geethani – 071 591 3117 📞 Kavishka – 070 680 8809 🏢 Easy Ever Real Estate #Wadduwa #WadduwaProperty #AntiqueHouse #HouseForSale #SriLankaRealEstate #PropertyInvestment #BeachSideLiving #WadduwaBeach