PRICE
Nimesha sewwandi
Posted 4 days agoහෝමාගම නගරයට 1.5 km ක් සහ හයිලෙවල් පාරට (පිටිපන හන්දියට)700 m ක පයින් යන දුරින් බෝඩිං කාමර 2 ක් කූලියට දීමට ඇත. රැකියාවේ නියුතු හෝ අධයාපනයෙ නියුතු අය සදහා (පිරිමි). 12"x15 කාමරය 25,000(තනි පුද්ගලයෙකුට ,දෙදෙනුකුට හෝ තිදෙනුකුට හවුලේ පාවිච්චි කිරීමට හැකිය.) 10"x12 කාමරය 15,000(තනි පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට හවුලේ පාවිච්චි කිරීමට හැකිය.) * බාත් රූම් පහසුකම් සහිතයි. * අහාර පිසගෙනිමට පහසුකම් ඇත. * මාකුඹුර හයිවේ එකට විනාඩි 10ක දුර * NSBM හරිත සරසවියට විනාඩි 14ක දුර * හෝමාගම මහ රෝහලට විනාඩි 10ක දුර * cargills food city එකට විනාඩි 5ක දුර වැඩි විස්තර සදහා අමතන්න. (8.00am to 7.00 pm) 0759873427 0773927922