House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 2 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

🏡 ගම්පහ – පල්ලෙවෙල වටිනා පර්චස් 28 ක ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත .මිල රු. ලක්ෂ 95 ක් වෙ. ⭐ බස්නාහිර පලාත ⭐ ගමිපහ දිස්ත්‍රික්කය ⭐දොලහේන ළගම නගරය පල්ලේවෙල නගරය යි. 📐️පර්චස් 28 යි. 💰සම්පූර්ණ මිල රු. ලක්ෂ 95 කි. (මිල ගණන් සාකච්ඡා කල හැක.) 🔲 ජල 💧 හා විදුලි💡 පහසුකම් සහිතයි . 🏠 අංගසමිපූර්ණ නිවසෙ 🔹 සාලය 🔹 නිදන කාමර 03 යි 🔹 මුළුතැන්ගෙය 🔹 කෑම කාමරය 🔹 වැරැන්ඩ එක 🔹නාන කාමරය 🔹මුළුතැන්ගෙය සිවිලිම 🔹එක් කාමරයක් හැර අනිකුත් ස්ථාන ටයිල් අතුරා ඇත. 📍 ස්ථානීය පහසුකම් 🟢 නිරවුල් සින්නක්කර ඔප්පු 🟢 පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 750 m 🟢 ගනෙගොඩ දුම්රිය ස්ථානයට 750 m 🟢 පාසල්, පන්සල් සහ පල්ලිය 1km 🟢 බැංකු පහසුකම් සදහා 1km 🟢අධිවේගී මාර්ගයට ඉතා ආසන්න දුර 🟢 පොලිස් ස්ථානය 🟢 රජයේ රෝහල 🟢 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 🟢 වෙළද සැල් ඇතුළු නාගරික සියළුම පහසුකම් 📌️ඉඩමෙ පොල්,දෙල්, පලතුරු ගස් සහිතය 📌️ස්වභාවික ආපදා වලින් තොර ඉතාමත් ආරක්ෂිත ප්‍රදේශයකි . ✨අංගසම්පූර්ණ, නවීන නිමාවෙන් යුත්, ශක්තිමත් ලෙස ඉදිකරන ලද නිවසක් සහ වටිනා ඉඩමක් සොයන ඔබට කදිම අවස්ථාවක්! ☎️ අමතන්න 📞 0763755731.

Gampaha

Similar To 4+ Items