PRICE
Nimesha sewwandi
Posted 3 days agoකැලණිය තොරනහන්දියට වරාගොඩ පාරේ මීටර 200ක් දුරින් පිරිමි ළමුන් සදහා කාමර 3ක් කුලියට දීමට ඇත. 💥නිදහස් පරිසරය. 💥කැලණිය ස්ටේශන් එකට ඇවිදන් යන විනාඩි 5 දුර. 💥තොරනහන්දිය නුවර පාරට මීටර 200. 💥කිරිබත්ගොඩ නගරයට විනාඩි 10 💥කොළඹට විනාඩි 15 දුරකථන අංක 0772530074