PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days ago🚨🏠 කඩවත – ඇල්දෙනියෙන් අඩක් නිමකළ නිවසක් විකිණීමට! 🏠🚨 📍 ස්ථානය: Kadawatha – ඇල්දෙනිය 🛣️ කඩවත නගරයට හා කොළඹ–නුවර ප්‍රධාන පාරට විනාඩි 10යි 📍 රම්මුතුගල – රුප්පාගොඩ පාරෙන් 💰 මිල: ලක්ෂ 85/= පමණයි 🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 7.85 🏠 නිවසේ විශේෂාංග (අඩක් නිමකළ) 🛏️ කාමර 3 🚿 නාන කාමර 1 🛋️ සාලය 🍳 මුළුතැන්ගෙය 🍽️ කෑම කාමරය ✨ පහසුකම් 💧 නල ජලය ⚡ විදුලිය 📜 සින්නක්කර ඔප්පු 🌟 ඉතා වේගයෙන් දියුණු වන ප්‍රදේශයක පිහිටි නිවසක් – පදිංචියටත්, ආයෝජනයටත් සුදුසුයි! 📌 Ref No: EE/KM/H-13901 📞 වැඩි විස්තර සඳහා 👤 Team Easy Ever – Kasun Madhusankha 📱 071 990 0017 (Call / WhatsApp) #Kadawatha #Aladenia #HouseForSale #HalfBuiltHouse #PropertyForSale #RealEstateSriLanka #InvestmentProperty #EasyEverRealEstate #SriLankaProperty #HomeForSale 🏠🔥