PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days agoවටරැක මාදුලාවේ නිවසක් විකිණීමට ඇත. නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි නව නිවසක්. * නිවස හා ඉඩම දෙකම අනුමතය. * පර්චස් 10 ඉඩම. * නිදන කාමර 3 කි. * විශල ආලින්දය. * මුලු ගෙදරම ෆිනිශින් වහලය. * වාහන දෙකක් නවතා තැබීමේ පහසුකම් ඇත. * වට තාප්ප සමිපුර්ණයෙන් දමා ඇත. * ගේට්ටු දෙකකින් නිවසට ඇතුළු විමට හා පිටවිමට පහසුකම් ඇත. * හෝමගම – හල්බරා( හෝමගම - හල්බරාව මාර්ග අංක 366) බස් මාර්ගයට ඉතා ආසන්නයි. මිල රු. ලක්ෂ 140 වැඩි විස්තර සඳහා අමතන්න, 070 - 3795023 / 071 6203923