PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 4 days ago🛑 ගම්පහ, මිනුවන්ගොඩ ඉඩමක් විකිණීමට ඇත 🛑 දුර - ගම්පහ, කිරිඳිවිට සිට 16 km ක දුරින් පිහිටා ඇත. (මාබොදල) ඉඩමේ විශාලත්වය අක්කර 2 පර්චස් 2 යි. පොල් ගස් 70 - 80 ක් පමණ ඇත. කුකුළන් 6000 පමණ සෑදීමට හැකි කොටු 6 ක් ඇත. මුර ගෙවල් 2 ක් සහ ගබඩාවක් ඇත. ජලය, විදුලිය පහසුකම් ඇත. ගම්මිරිස්, අන්නාසි, කෙසෙල් වගාවක් ඇත. නිරවුල් ඔප්පු ඇත. මිල කෝටි 3.25. මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හැක. වැඩි විස්තර සඳහා අමතන්න - 0719060884 / 0743491860 (ලීලාරත්න)