PRICE
Nimesha sewwandi
Posted 2 days agoහෝමාගම පිටිපන, මහින්ද රාජපක්ෂ විද්‍යාලය , NSBM , කොළඹ හා ජ'පුර තාක්ෂණ පීඨ ආසන්නයේ උඩුමහල් නිවසක් මාසික කුලී පදනමට ලබා දීමට ඇත. හෝමාගම පිටිපන, මහින්ද රාජපක්ෂ විද්‍යාලය , NSBM , කොළඹ හා ජ'පුර තාක්ෂණ පීඨ ආසන්නයේ උඩුමහල් නිවසක් මාසික කුලී පදනමට ලබා දීමට ඇත. අලුතින්ම ඉදිකළ නිවසේ විසිත්ත කාමය හා එයටම අලලා ඉදිකල පෑන්ට්‍රියකින් සමන්විතය තරමක් විශාල කාමරයක් හා අංග සම්පූර්ණ නාන කාමරයක්ද සහිතයි. බැල්කනි දෙකක්ද සහිතයි, සාමකාමී නිස්කලංක වටපිටාව ක් ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි. යුවලක් හෝ සිසු, සිසුවියන් තිදෙනෙකුට වඩා යෝග්‍ය වේ. 0703437551 / 0712579818 #houseforrent #house #pitipana #Homagama #nsbm