PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 days ago🔥 ඉක්මනින් විකිණීමට – ගම්පහ වතුමුල්ලෙන් වටිනා ඉඩමක්! 🔥 🏡 ස්ථානය: ගම්පහ, අස්ගිරිය පන්සල පාර, වතුමුල්ල. 📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 23 💰 මිල: පර්චසයකට රු. ලක්ෂ 03 (මිල සාකච්ඡා කළ හැක.) ✨ විශේෂතා ✅ පේඩිපොල පාරට 200 m ,මිනුවන්ගොඩ–ගම්පහ ප්‍රධාන පාරට කි.මී.2ක් පමණි.( ගම්පහ නගරයට 4.5 km) ✅ නිරවුල් ඔප්පු. ✅ තට්ටු දෙකක නිවසක් සඳහා අත්තිවාරම දමා කණු නංවා ඇත. ✅අනුමත ගොඩනැගිලි සැලැස්මකට (Approved Building Plan) අනුව අත්තිවාරම ඉදිකර ඇත. ✅ හතරැස් සමතලා ඉඩමකි. ✅ ලිං ජලය සහ විදුලි පහසුකම් ඇත. ✅ නිස්කලංක හා සුවපහසු පරිසරය. ✅ පදිංචියට මෙන්ම දිගුකාලීන ආයෝජනයකටද ඉතා සුදුසුයි. 📍 හොඳ වටිනාකමක් සහිත මෙම ඉඩම පදින්චිය සදහා හෝ අනාගත ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට අනගි අවස්ථාවකි. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 375 1137