House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 3 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

සුපිරි ආයෝජනයකට හෝ පදිංචියට ඉඩමක් සොයනවාද? ඉංගිරිය කොලඹ ප්‍රදාන පාරේම හදපාන්ගොඩ හන්දියෙම 🔅පදිංචියට හෝ ආයෝජනයට සුපිරි ඉඩමක් හොයනවාද ? 🔺හඳපාන්ගොඩ පර්චස් 20ක ඉඩමක් විකිණීමට 🔹ඉංගිරිය, කොලඹ සහ මහරගම ප්‍රධාන පාරට 100m යි. 🔹පාදුක්ක නගරයට 9km 🔹හොරණ නගරයට 14km 🔹ඉංගිරිය නගරයට 6km 🔹හදපාන්ගොඩ ඉන්දන පිරවුම් හලට 200m 🔹හදපාන්ගොඩ මහා විද්‍යාලයට 50m 🔹ෆුඩ් සිටියට 100m 🔺ජල විදුලිය පහසුකම් ඇත. 🔹කාමර තුනකින් සමන්විත අංග සම්පූර්ණ නිම කල නිවස 🔹නිවසින් බාහිර රථගලක් 🔹නිරවුල් සින්නක්කර ඔප්පු ලක්ශ 260 (මිල ගණන් සාකච්ඡා කල හැක.) විමසීම් (තිසර විදානගේ ) 075277035

Ingiriya

Similar To 4+ Items