PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 4 days ago🏡අනුරාධපුරයෙන් අක්කරයක පොල් වගාකළ ඉඩමක් නිවසත් සමග විකිණීමට! නිදහස්, නිහඬ වටපිටාවක පදිංචියට හෝ වගාවට සුදුසු අගනා ඉඩමක් ! 🌴🏠✨ අක්කරයක සරුසාර පොල් වගාවක් සහිත ඉඩම සහ පදිංචියට සම්පූර්ණ නිවස එකම තැනින්! 🔥 විශේෂතා සහ පහසුකම්: 📐 ඉඩමේ ප්‍රමාණය: අක්කර 01 යි 🏠 නිවසේ විස්තර: ---------------------------------- 🛏️නිදන කාමර 3 යි 🛋️විශාල සාලය 🍳කුස්සිය 🌴 ඉඩමේ ආදායම් ලැබියහැකි සාරවත් පොල් වගාවක් සහිතයි . 🍃 වටිනා ආයෝජනයක් සදහා සුදුසු ඉතා නිස්කලංක වටපිටාවක පිහිටා ඇති ඉඩමක් . 💧⚡ ජල හා විදුලි පහසුකම් සහිතයි . 🛣️ ඉඩමට ප්‍රවේශවීමට මාර්ග පහසුකම් සහිතයි . 💰 මිල ගණන්: (🤝 පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.) 📞 වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමට අමතන්න 076 323 0495