House for sale
Thumbnail 1
Property

House for sale

PRICE

Negotiable

Seller Information

K.l pavani shanika ayulkushen2021 .com

Posted 2 days ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

ඇලහැර නගරයට ආසන්න. නිරවුල් සින්නක්කර ඔප්පව සහිත සම්පූර්ණ නිවස හා ඉඩම විකීනීමට ඇත.සංවර්ධනය කිරීමට කිසිවක් නැත. මුලු නිවසම ටයිල් අතුරා සිවිලින් ගසා සම්පූර්ණ නිමකර ඇත. හොඳ නිදහස් සිසිල් නිස්කලංක නිවසක් සොයන කනෙක්ට වටිනා නිවසකි. ඇලහැර නගරයට 300m දුර. නිවසේ පොල්, පුවක්, කොස්,ගම්මිරිස් ,දොඩම් ආදී ගස් වර්ග පලවැල නෙලාගන්නා මට්ටමේ ඇත.නිවසට අමතරව කුකුළු ව්‍යාපාරය ක් පවතාවග ගිය කුකුලන් 200 ක් පමණ දැමිය හැකි කූඩුවක් ඇත. නල ජලය විදුලිය වසර පුරා ලැබේ. නිවසේ ඇතුළත මෙන්ම පිටත ඉඩකඩ සහිත කුසියක්,bathroom ,නාන ස්ථාන ඇත. නිවස වර්ග අඩි 1939ft ඉඩම පර්චස් 30 වඩා වැඩි . ඉදිරිපස විවෘත ස්තෝප්පුව ( front open veranda) සාලය ( living area) කෑම කාබරය( dining area) නිදන කාබර 4ක් ( 4 bed room) පෑන්ට්‍ර්‍ ය ( pantry) කුසි දෙකක් හා එලිමහන් ස්තෝප්පුව ( kitchen with open veranda) කෝරිඩෝව/ පාර (passage) නාන කාබරය.( bathroom ) වැඩි විස්තර සදහා අමතන්න. 0717508780

Alahera

Similar To 4+ Items