PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 day ago🏡🏡🏡 පාදුක්ක නගරයට ආසන්නයේ පිහිට් පදිංචි නොවූ නව නිවසක් විකිනිමට ඇත.🏡 ✅ කොලඹ දිස්ත්‍රික්කය,පාදුක්ක ✅ ඉඩම පර්චස් 10 ✅ නිදන කාමර 03 ✅ නිවස ඇතුලත බාතෘම් 01 ✅ සේවක වැසිකිලිය ✅ සාලය. ✅ මුලු තැන්ගෙය. 💫Special 💫 ⭕️මුලුතැන් ගෙය පැන්ට්‍රි කබඩි ගසා අංග සම්පුර්නව නිමවනු ඇත. ⭕️නිවසෙහි ටයිල් අල්ලා ඇත. ⭕️සම්පුර්න වට තාප්ප. ⭕️රෝල ඩෝ යොදා ඇත. ⭕️ පිරිසිදු ලියකියවිලි . ⭕️ඉන්ටලොග් හා තෘන අල්ලා ඇති මිදුල. 🔴 හෝමගම නගරයට කිලෝමීටර් 12 🔴 පාදුක්ක නගරයට කිලෝමීටර් 01 🔴 ගොඩගම නගරයට කිලෝමීටර් 07 🔴 සිරිපියරතන පාසලට මීටර් 400 🛑මිල ලක්ශ 152.( සාකච්ඡා කර ගත් හැක.) ☎️ 0759578217 0766375302