PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days ago🏡බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති පර්චස් 8ක ඉඩමක් සමඟ අගනා දෙමහල් නිවසක් විකිණීමට..🏡 📍බස්නාහිර පළාත 📍අවිස්සාවේල්ල. දිස්ත්‍රික්කය 🔰ළඟම නගරය - අවිස්සාවේල්ල.1.2 km 📐පර්චස් 8 කි. 💰මිල ගණන් සාකච්ඡා කරගැනීමට අමතන්න. 💸 🏠නිවසේ, ◻️උඩු මහලේ, 💥නිදන කාමර 2යි 💥බැල්කනි 2යි 💥මුළුතැන්ගෙය 💥නාන කාමරය 💥විසිත්ත කාමරය සහිතයි. ◻️බිම් මහලේ, 💥නිදන කාමර 2යි 💥මුළුතැන්ගෙය 💥සාලය 💥නාන කාමරය 💥වැරන්ඩාව සහිතයි. ✅නුවර-කොළඹ,රත්නපුර-කොළඹ ප්‍රධාන බස් පාරට 350m ✅ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයට 200m🏬 ✅ මූලික රෝහලට 500m ✅ සීතාවක අපනයන සැකසුම් කලාපයට 400m ✅ අවිස්සාවේල්ල නගරයට 1.2km 🟪සවිකිරීමට සම්පූර්ණ නිවසටම අවශ්‍ය ටයිල් ලබා දේ. 🛑ජල💦හා විදුලි💡පහසුකම් සහිතයි. වැඩි විස්තර දැන ගැනීමට විමසන්න ☎️ 0772144834 whats up 0772144834 norma call #everyonefollowers #everyone #everyoneactive #everyoneシ゚ #everyonehighlights