PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 weeks agoනාගරික පහසුකම් සමඟ නිවසක් සොයන අයට කුලියාපිටියෙන්👍 කුලියාපිටිය ටව්මට පයින් යන දුර 🏠 ✅ ප්‍රදේශයේ අඩුම මිලකට ✅ කතා කරන්න 074 18 19 012 ✅ පාසල්, රෝහල්, සුපිරි වෙලදසැල් , සියලුම බැංකු ඇතුලුව සියලූම නාගරික පහසුකම් විනාඩි 2 න්. ✅ පර්චස් 29 , නිරවුල් ඔප්පු ✅ ණය පහසුකම් ලබා ගත හැක ✅ කුලියාපිටිය ටව්මට මීටර් 400 යි. ✅ දැනට පදිංචි නිවස. 🔥 නිදහස් , නිස්කලංක පරිසරය 🔥 වට තාප්ප , ගේට්ටු සහිතයි 🔥 සම්පූර්ණ ටයිල් කර සිවිලිම් ගසා ඇත. 🔥 විදුලිය, පිරිසිදු ලිං ජලය 🔥 නීත්‍යානුකුල සින්නක්කර ඔප්පු සාලය | කාමර 3 යි | කෑම කාමරය | නාන කාමරය | මුලුතැන්ගෙය කතා කරන්න ☎️ 074 18 19 012