PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 3 days agoගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආකර්ශනීය නිවසක් විකිණීමට ඇත. ස්ථානය: Yakkala ස්ථානය: Yakkala 📌 ඉඩම ප්‍රමාණය: පර්චස 13.05 📌 මිල: ලක්ෂ 140 (මිළ සාකච්ඡා කරගත හැක. ) 📌 ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය 📌 මුළුතැන්ගෙය 📌නිදන කාමර 03 📌නාන කාමර 01 📌සාලය 📌 වොශින් මැශින් සහ කබ්ඩ් සදහා අවකාශය Mulu niwsama taila kara sivilim gusa ath වැඩි විස්තර: ========== 📌 නිරවුල් ඔප්පු 📌ටයිල් කර ඇත. 📌සිවිලිම ගසා ඇත. 📌බැංකු ණය පහසුකම් සලසා ගත හැකි. 📌වාහන නවතා තැබීමට පහසුකම 📌 Yakkla km 02 231 Gamapaha kiridiwela bus parata mitara 350 Gamapaha km 07 📌 නිස්කලංක සහ සාමකාමී පරිසරයක් පිහිටා ඇත 📌 විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත 📌සියලු පාසල් වලට ඉතා ආසන්නයෙන්) , සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව Mudala hadissiyak nisa ikmanin vikinimata 📞 වැඩි විස්තර සඳහා අමතන්න. 0770819016